ඉන්දීය උසාවිය විසින් ඉශිතාව එල්ලා මරයි අන්තර්ජාලය කැලබූ Video ව

මේ දනවල මුලු ලංකාව පුරාම එකසේ පුසිද්ද ඉසිතා (සිරස නාලිකාවේ මේ ආදරයයි ටෙලි නාටයේ පුදාන නිලි) ට මේ මොකද වෙන්නේ. හොදින් බලා සිටින්න

මේ තියෙන්නේ English Movie එකක දර්ශන නොව. අද දින (2016.02.25) කෙළබ අහස දිස්වුනු ආකාරය

2016.02.25 අද දින මුුලු ලංකාවටම එකවර විදුලි ඇන හීටීමක් සිදුවුවා. ඒත් සමගම කොළබ පුදේශයට ඇද හැලුනු විශාල වර්ශාවත් සමගම කොළබ මුලු අහසම මෙවන් ආකාරයකට දිස්වුනා ...














Piyumi Hansamali fake Photos and fake profiles

පියුමි හන්සමාලීගේ නිතුරුවත් 4to ගැන ඇය හෙලිකරයි
මේ දිනවල ජනප්‍රය මෝසතර නිරූපන ශිල්පියක් වන Piyumi Hansamaliගේ කියා පැවසෙන මේ දිනවල රටපුරා පැතිර යන නිරුවත් selfie චායාරූපයක් අන්තර්ජායේ පැතිර යයි.
අන්තර් ජාලයේ මේ ගැන කතා බහ වෙන දෙයක් තමා Piyumi Hansamali මේ වගේ වැඩක් කරන්න ඇත්තේ තමන්ව ප්‍රසිද්ද කරගන්න හිතාගෙන වෙන්න ඇති බවයි.
මේ දිනවල Piyumi Hansamali ගේ facebook පිටුවට මෙම නිරුවත් චායාරූප නිරන්තරයෙන්ම එක එක පුද්ගලයින් පලකීරීමට කටයුතු කරමින් සිටින බවද එතුමිය වාරත්කර තිබෙනවා.



මෙම හේතුව මුල්කරගෙන Piyumi Hansamali ගේ රසික පිරිසටද මහත් අපහසු තාවයකට පත්වී ඇති බවත් සදහන් වෙනවා.

Dancing star facebook



ලංකාවේ වසරකට ලිංගික උත්තේජක පෙති මිලියන 20ක් පමන විකිණේ



ලිංගික උත්තේජන ඇති කිරීමේ ඖෂධ පෙති වසරකදී මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මෙරට අලෙවි වන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසනවා. එහි සභාපති වෛද්‍ය චමීර නිලංග සඳහන් කරන්නේ එම ඖෂධ, වේදනානාශකයක් වන පැරසිටමෝල් පෙති අලෙවි වන ප්‍රමාණයට සමාන අගයකින් වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි වන බවයි.

නියමිත මාත්‍රාවට වඩා එම ඖෂධ භාවිතා කිරීමෙන් එහි අතුරු ආබාධ උත්සන්න වී පුද්ගලයෙකු මියයාමටද ඉඩ ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර නිලංග ප්‍රකාශ කළා.

පසුගිය කාලසීමාව තුළ ලිංගික උත්තේජන ඖෂධ භාවිතා කිරීම නිසා හදිසියේ පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. ඊයේ දිනයේදීද මාරවිල - මුහුදුකටුව ප්‍රදේශයේ ලැගුම්හලක සිටි යුවලක් අතුරෙන් 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුරවී මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී යම් අධිශක්තිකරණ ඖෂධයක ඇසුරුමක් හමුවූ බවයි. අදාළ මරණය එම ඖෂධය භාවිතා කිරීම නිසා සිදුවූවක්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.